ශ්‍රී ලංකාවේ නීති කොමිසම් සභාව
English Sinhala Tamil

ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාව

1969 අංක 03 දරණ නීති කොමිෂන් සභා පනත පිහිටුවන ලදි. ශ්‍රී ලංකාවේ නීති සමාලෝචනය කිරිම විෂමතාවන් තුරන් කිරීම සම්බන්ධයෙන් උපදෙස්‌ දීම හා යල්පැන ගිය නීති අවලංගු කිරිම සහ අදාල වන නීති සරල කිරිම හා නවීකරණය කිරීමට ද නීති කොමිෂන් සභාව විසින් ව්‍යවස්‌ථාපිත වශයෙන් ඉටු කළ යුතු කාර්යයන් වන්නේය.

ඊ ෆියුශන් නිමවුමක්‌ 2007/2008

ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාව නිල වෙබ් අඩවිය
Sinhala Fonts
Tamil Fonts
නිමවුම් සම්බන්ධීකරනය ICTA